Gossip

තවමත් අරලියගහ මැදුරෙන් නොගිය හිටපු අගමැති රනිල්ට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගනීද..?- අගමැති ලේකම් කියපු කතාව මෙන්න

රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් මෙතෙක් ඉවත් නොවීම රාජ්‍ය දේපොළ අවභාවිතයක් බව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පවසනවා.

එමෙන්ම පොදු දේපොළ පනත යටතේ ක්‍රිරියාමාර්ග ගැනීමට හැකියාවක් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එහෙත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට මේ දක්වා තීරණය කර නැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!