Gossip

අගමැති තනතුරට හිමි සියලු වරප්‍රසාද මහින්දට ලබාදෙන්න – කථානායකට ලිපියක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ කථානායකවරයාට ලිපියක් යොමු කරමිනුයි.

සන්ධාන මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවත් එසේම ඔහු දැනටමත් නව පදවියේ දිවුරුම් දීම සිදුකර ඇති බව කථානායකවරයා හොඳින් දන්නා කරුණක් බවත් එම ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!