Gossip
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 40 ක්.. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල චරිත කිහිපයකටම ඇමති ධුර..?
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකටද ඉදිරියේදී අමාත්‍යධූර හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල...