Gossip

අලුත් ආණ්ඩුවේ බලය පෙන්වීමට සියල්ල සූදානම් – අලුත්ම කතාව මෙන්න

ආණ්ඩු පක්ෂයේ සමගි බලය පෙන්නුම් කිරීමේ ප්‍රචාරක උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට(05) කොළඹ දී පැවැත් විමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රය ආශ්‍රිතව හෙට පස්වරුවේ එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට පසුගියදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

නව ආණ්ඩුවට සහය පලකිරීමත් ඒ සඳහා ජනතාවගේ කැමැත්ත ප්‍රදර්ශනය කිරීමත් මෙම උද්ඝෝෂණයේ අරමුණ වන බව සඳහන් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!