Gossip

දෙමළ ජාතික සන්ධානයේ සහය අගමැති මහින්දටද..? නාමල් දැමූ සටහන මෙන්න

දේශපාලන වේදිකාව මේ දවස්වල උණුසුම්.
මොකද දවසින් දවස මොහොතින් මොහොත අලුත් අලුත් දේ දේශපාලනය තුල අලුත් වෙන නිසයි.
සමහරු නව අගමැතිට සහය පලකරනවා.. ඇමති ධුර ගන්නවා..
මොකද දැන් නව අගමැතිත්, හිටපු අගමතිත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නයි සූදානම් වෙන්නේ.
දෙමළ ජාතික සන්ධානයේ සහය කාටද කියන එක තවම කියලා නැහැ.
ඔවුන් වත්මන් අගමැතිවරයා සමගත් සාකච්ඡාවක නියැලුණා.
මේ හැමදේම අතරේ නාමල් රාජපක්ෂ මහන්ත්‍රීවරයා ට්විටර් සටහනක් තබා තිබුණා.
එහි සඳහන්ව තිබුණේ මෙවැන්නක්.

දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳගන්න සාකච්ඡාවක් තියන්න අපි සූදානම්.
හුඟ කාලයක ඉඳන් සිරගතව සිටින දේශපාලන සිරකරුවන් ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගැමති මහින්ද රාජපක්ෂ ඔවුන් ගැන අවදානයෙන් ඉන්නේ.
ජනාධිපතිගේ සහ අගමැතිගේ තීරණ ළඟදීම දැනුම් දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!