Gossip

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සහය කාටද..? – මාධ්‍ය හමුවකදී රතන හිමි හෙළි කළ තීරණය මෙන්න

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට තමන්ද එකඟ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබුණා.
පවතින රජයට සහය පලකරමින් ජනාධිපතිවරයාට සහයෝගය දක්වන බවයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!