මේ මස හත්වැනිදා පාාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව කතානායක කරූ ජයසූරිය මහතා පසුගියදා ප්‍රකාශ කළා.
අද එම දිනය නැවතත් වෙනස් කරමින් එළඹෙන 14 දා උදෑසන 10ට පාර්ලිමේන්තුව කැඳවන ලෙස දන්වමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා.