Gossip

පොලිස්පති පූජිත, නව අගමැති, මහින්ද හමුවෙයි – Photos

පොලිස්පති පුජිත් ජයසුන්දර මිට නොබෝ වෙලාවකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා.

පොලිස්පතිවරයා සමග තවත් ජේෂ්ඨ පොලිස් නිලධාරින් කිහිප දෙනෙක්ම එම අවස්ථාවට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!