Gossip

බෝල්පොයින්ට් පෑනෙන් වගේම පැන්සලෙනුත් අපූරු සිත්තම් මවන සිත්තරා

ඔහු විසිත් කාවින්ද? විසිත් කියන්නේ අපූරු සිත්තරෙක්.

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ විසිත් චිත්‍ර ශිල්පයට අත්පොත් තබා ඇත්තේ ඔහු කුඩා අවධියේමයි.

එමෙන්ම මේවන විට ආලේක්‍ය චිත්‍ර 200කට වැඩි ප්‍රමාණයක් සිතුවම් කරලා තියෙනවා කියලා තමයි ඔහු අපිට කිව්වේ.

පාසල් කාලය හමාරවීමෙන් පසු ඔහු මේ රටේ ප්‍රසිද්ධ චරිත කිහිපයකුත් ජීවමාන ආකාරයට සිතුවම් කර තිබීම විශේෂත්වයක්.

ඔබටත් ඔබේ රුව ජීවමානව සිතුවමට නගාගන්න කැමතිනම් විසිත්ගේ දුරකථන අංකය තමයි 0714872020. ඔහුගේ ෆේස්බුක් පිටුව https://www.facebook.com/visithkavindaART/

වගකීමක් ඇතුව ඔබට ඔබේ සිතුවම නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.

පැන්සල්, පාට පැන්සල් සහ බෝල්පොයින්ට් පෑන් තුඩෙන් කරපු අපූරු සිතුවම් ගණනාවක් අපට දැකගන්නට ලැබුණා.

මේ ඒවායින් කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!