Gossip

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ගේ ඇස්වලට ඊයේ තරඟයෙන් පසු මොකද වුණේ..? ඇස් පෙනීමේ ප්‍රශ්නයක්ද..?

එංගලන්තය සමඟ පැවැත්වුණු තුන්වන එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.
මෙම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැමිණ සිටියේ නෑ.
එම අවස්ථාවට එක්වුණේ උප නායක නිරෝෂන් දික්වැල්ලයි.
චන්දිමාල්ගේ ඇස්වල පෙනීමේ ප්‍රශ්නයක් ඇතිව තිබෙන බව එම අවස්ථාවේ නිරෝෂන් ප්‍රකාශ කර තිබුණා.
මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් නිරෝෂන් වැඩිදුරටත් පවසා ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රබල බලාපොරොත්තුවක් වූ මැදපෙළ ක්‍රීඩක තිසරගේ දැවී යාම තරඟය මෙලෙස අවසන් වීමට හේතුවූ බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!