Gossip

අම්මා කිරි පොවලා හදපු ජීවිතේ දෙවැනි අම්මා විස පොවලා විනාශ කරනවානම් ඒක සැබෑ ආදරයක්ද ?කොල්ලෙකුට සිගරට් එකක් පත්තු කරලා දෙන එක සෑබෑ ආදරේ නම් මේකට මොකද්ද කියන්නේ ?

ආදරේ කියන්නේ පරිත්‍යාගයක් වගේම ලොකු කැපකිරීමක්.
තමන් ආදරය කරන කෙනා වැරදි පාරක ගියොත් ඒ පාරෙන් හරි පාරට ගන්න එක පෙම්වතාගේ හෝ පෙම්වතියගේ වගකීමක්.
මේ දවස්වල අන්තර්ජාලය පුරාම ඡායාරූප කිහිපයක් හුවමාරු වෙනවා. ඒ තමන්ගේ පෙම්වතාට දුම්වැටියක් දල්වලා දෙන පෙම්වතියකගේ ඡායාරූපයක් එක්ක.
සමහරු මෙය සඳහන් කරලා තිබුණේ රස්තියාදුකාර සැබෑ ආදරේ කියලා.
හැබැයි සැබෑ ආදරේ කියන්නේ මෙයනම් නෙවෙයි.
මොකද අම්මා කිරි පොවලා හදපු ජීවිතේ දෙවැනි අම්මා විස පොවලා විනාශ කරනවානම් ඒක ආදරයක්ද කියලා හුඟක් අය ප්‍රශ්න කරලා තිබුණා.
සැබෑ ආදරේ කියලා ඒ ඡායාරූප පලකරලා තිබුණු අයට අපි පෙන්වනවා නියම සැබෑ ආදරේ කියන්නේ මෙන්න මේකයි කියලා..
බලන්න මේ ඡායාරූප දිහා… තීරණය කරන්න ඔබම..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!