Gossip

රටම දන්න ධනංජය සිරිවර්ධන රඟපෑමෙන් සමුගනියි?

අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ.

කොහොමවුණත් මොහු ගැන මේ දිනවල අලුත් කතාවක් පැතිරෙන්න පටන් අරන් තියෙනවා.

ඒ් තමයි ධනංජය රංගනයෙන් ඉවත් වෙලා කියලා.

හැබැයි ඔහු කියලා තියෙන්නේ ඔහුගේ ලොකුම අරමුණ අධ්‍යයක්ෂණයට එන්න කියලා.

හැබැයි රංගන ශිල්පියෙක් විදියට ඉඳගෙන අධ්‍යක්ෂණයට එන්නේ නැහැ කියලා තමයි කියන්නේ.

ධනංජය අධ්‍යක්ෂකවරයෙක් වෙද්දි රංගනයෙන් ඉවත් වෙනවා කියන එකට තමයි මෙහෙම කතාවක් පැතිරෙන්නේ. කොහොම වුණත් තව ටික කාලෙකින් අධ්‍යක්ෂණයට එන්න තමයිලු ධනංජය හිතාගෙන ඉන්නෙ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!