Gossip

ජනප්‍රිය රංගන ශිල්පී එරංග ජීවන්ත සහ නිළි සරලා කාරියවසම් යුග දිවියට

ජනප්‍රිය රංගන ශිල්පී එරංග ජීවන්ත සහ නිළි සරලා කාරියවසම් යුග දිවියට පිවිසී තිබෙනවා.

සරලා කාරියවසම් දෙස් විදෙස්හි පවා ජනප්‍රිය නිළියක් වුණේ වෝටර් චිත්‍රපටය හරහායි.

එමෙන්ම එරංග ජීවන්ත දෙරණ නාලිකාව මගින් විකාශය වූ ඇසිඩ් ටෙලි නාට්‍යයටද රංගනයෙන් දායක වුණා.

ඉතින් මොවුන් දෙදෙනාට වෙබ් ගොසිප් අපත් සුබ පැතුම් එක් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!