Gossip

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ සෙනෙහස අවසන් ගමන් යයි

ප්‍රවීණ ගායක චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෙසේවෙතත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා මේවනවිට ප්‍රසංගයක් සඳහා විදේශගතව සිටින බවටද වාර්තා වනවා.

මේ ඒ වෙනුවෙන් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වූ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!