Gossip

වැඩ කරන ගමන් සිංදු කියලා බජව්වක් දාපු රජයේ සේවකයන්ට පාත්වුණු අපූරු තොප්පිය – වීඩියෝ

ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ කුරුණෑගල පළාත් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කාර්යාලීය වේලාව අතරතුර ගී ගයමින් නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් අද දෙරණ වෙත ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් අප ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ අදාළ පළාත් කාර්යාලය භාරව සිටි නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම එම අවස්ථාවේ කාර්යාලයේ සිටි අනෙක් නිලධාරීන් සම්බන්ධයෙන්ද මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!