ගායක අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයා ගෙන තිබෙනවා. ඊයේ (07) පස්වරුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය...
ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකඳූරේ මදූෂ්ට නියත වශයෙන්ම මරණ දඬුවම ලබාදිය යුතු බව දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර පවසනවා. ඒ, කෑගල්ල...
මේ දවස්වල හැමෝම කතාවෙන්න මාකඳුරේ මධූෂ් ගැන. ඒ පාතාල නායකයෙක් විදිහට සැලකුණු මධූෂ්ව පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය නිසා. මධූෂ්ගේ පාතාල ජීවිතය...
අද උදෑසන පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවී සිටීමට සිදුවූ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා. තමන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසකට විනාඩි 15 ක...
ශ්‍රී ලංකාව ගල්ෆ් කලාපයේ සහ අග්නිදිග ආසියාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට පත්ව තිබෙන බව ඉන්දියාව, පාකිස්තානය සහ මැලේසියාව...
පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු නිදහස් වනු ඇති බවට සමාජ මාධ්‍ය හරහා පුවත් පැතිර යමින් තිබෙනවා. ඒ...
ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සුගේ ජීවිතයේ සිදුවී තිබෙන අලුත් වෙනස ගැන පසුගිය දවස්වල හැමෝම වගේ කතා වුණා.. ඒ ඔහු නැවත වරක් යුග...
පාතාල නායක මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට පත් වීම ගැන මේ දවස්වල හැමෝම වගේ නිතරම කතාවෙනවා. ඩුබායි හි සැගව සිටිමින් මෙරට හෙරොයින් ජාවාරම, කප්පම්...
මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ඊයේ අත්අඩංගුවට ගැනුණේ ඩුබායි රාජ්‍යයේ තරු හයේ සුපිරි හෝටලයක් තුලදීයි. මාකඳුරේ මධුෂ් මේ කාලයේ අනියම් ඇසුරක් පවත්වන කාන්තාවකට...
මධූෂ් සමග ඩුබායි හි හෝටලයකදී අත්අඩංගුවට පත් පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තෙකුද සිටින බව වාර්තා වනවා. ආරංචි මාර්ග උපුටා...
සමහරු ඔහුව විවේචනය කරනවා. හැබැයි ඔහුට ආදරේ කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටේ සිටින මේ වන විට සංඛ්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. අද...
මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 25 දෙනෙකු ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී ඊයේ අත්අඩංගුවට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගත්...
ඩුබායිහි සැඟවී සිට මෙරට පාතාලය මෙහෙයවමින් මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, පැහැරගෙන යැම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින මාකඳුරේ මධුෂ් නමැති ප්‍රබල පාතාල...
මෙරට සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මධූෂ් ඩුබායිහි සුපිරි හෝටලයකදී සිය පුතුගේ උපන්දින සාදය...
මාකඳුරේ මධූෂ් ඇතුළුව විසි පස් දෙනෙකු අද ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණා. කෙසේවෙතත් මධූෂ් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ දී ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ...
It appears your web browser doesn't support iframes.