Gossip

ඊයේ උඹට පට්ට ගායකයා මාර වැඩ්ඩා කිව්ව උන්ම පැය විසි හතරෙන් උඹ කුඩ්ඩෙක් කරලා – හෙරෝයින් ඩීල් කරන්න තමන්ගේ පුතා එක්ක යන්න තරම් උඹ මීහරකෙක් නෙවෙයි

මාකඳුරේ මධූෂ් ඇතුළුව විසි පස් දෙනෙකු අද ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණා.

කෙසේවෙතත් මධූෂ් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ දී ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නැදිමාල් පෙරේරාද සිට ඇති බවයි වාර්තා වුණේ.

ඒ බව දැක්වෙන ඡායාරූප කිහිපයක්ද සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වුණා.

ඉතිං අමල්ට ආදරය කරන ප්‍රේක්ෂකයෙක් අමල් ගැන කියා තිබුණේ මේ විදියට.

මචං….අමල්….!!
===========
උඹ කොහොමත් කන බොන..එකා……!!
බර්ත් ඩේ පාර්ටියකට සිංදු කියන්න…ඉන්වයිට් කරාම….. එතනට එන්නේ..කවුද….සල්ලි ගෙවන්නේ…කවුද..? උඹ තියා….ලංකාවෙ කිසිම ආර්ටිස්ට් කෙනෙක් හොයන්නැ….!
බලපන්….සත්‍ය…..!!
ඊයේ…..උඹට පට්ට ගායකයා. …මාර වැඩ්ඩා කිව්ව උන්ම….. පැය විසි හතරෙන් උඹ..කුඩ්ඩෙක් කරලා.. .!!
හෙරෝයින් ….ජාවාරමි කාරයෙක් කරලා….!!
හෙරෝයින් ඩීල්…කරන්න…තමන්ගේ..පුතා එක්ක….යන්න තරමි උඹ මීහරකෙක් නෙමී…!!
මේ ලංකාව බං……!
අද වීරයෝ……හෙට තත්පරෙන්…..ජඩයෝ…කරනවා…..මේ සමාජේ විසින්…..!!
උන්…..කවුරු හරි කියන දෙයක් අහලා….ඔහේ රැල්ලට චූන් වෙනවා….!
ඇත්ත…..! සත්‍ය….! ආරංචිය එන්නේ….පස්සේ….!!
……………………..
එතකොට…..උඹ අහන්න ඕනි දේවල් සේරම අහගෙන ඉවරයි….
…………………
මොනවා….උනත්….දවස් ගානෙන්…මිනිස්සුන්ට…..සේරම අමතකයි….!!
බලපන්…තව මාසෙකින්…උන්ම උඹට විසිල් ගහයි….!!!
උඹේ සිංදු වලට උඩ පැන..පැන නටයි….!!!

මධුෂ්වත්….මතක් කරා කියපන්…..!!!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!