Gossip

මධූෂ්ට මරණ දඬුවම දෙනවානම් පඩි නැතිව අලුගෝසුවා වෙන්න නාමල් සූදානමින්

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකඳූරේ මදූෂ්ට නියත වශයෙන්ම මරණ දඬුවම ලබාදිය යුතු බව දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පවසනවා.

ඒ, කෑගල්ල ප‍්‍රදේශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේ මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්නේ නම් වැටුප් නොමැතිව අළුගෝසු තනතුර බාර ගැනීමට තමන් සූදානම් බවයි පවසා සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!