Gossip
“පියරු බබා වගේ පෙම්වතියගෙම චරිතය කරගෙන ඉන්න මම කැමැති නැහැ. කවුරුවත් මගේ තීරණවලට ඇඟිලි ගහන්න එන්නේ නෑ.”
නයෝමි තක්ෂිලා කියන්නේ සිය රංගන හැකියාවෙන් රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්රිය තරුණ නිළියක්. වේදිකාවෙන් වගේම මියුසික් වීඩියෝවලිනුත් ඇය හැමෝම අතර ජනප්රිය චරිතයක්....