Gossip

“පොඩ්ඩක් ඔළුව කල්පනා කරනවා අයිසේ.. කැප්ටන් නේද..?” පුතාගේ මැච් එක දිනවන්න සනත් ජයසූරිය බැනපු හැටි – වීඩියෝ

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරි නායකයෙකු මෙන්ම ප්‍රවේගකාරී පිතිකරුවෙකු සහ ක්‍රිකට් ලෝකය වෙනස් කළ අංක එකේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි සනත් ජයසූරිය කියන්නේ.
අදටත් ඔහු තැබූ බොහොමයක් වාර්තා බිදහෙලන්නට නොහැකිවීද විශේෂත්වයක්.
සනත් ජයසූරියගේ පුත් රනුක් ජයසූරියත් මේ වෙද්දි ක්‍රමයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හරහා තම දක්ෂතා දක්වමින් සිටිනවා.
රනුක් ජයසූරියගේ නායකත්වයෙන් පසුගියදා පැවති ක්‍රිකට් තරඟයකදී ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකරය සිය පියා වන සනත් ජයසූරියගේ දෝෂ දර්ශනයට ලක්ව තිබුණා.
“පොඩ්ඩක් කල්පනා කරනවා අයිසේ.. කැප්ටන් නේද.. මෙයා කීයද මෙයා කීයද දැන් කවු දාන්න ඕනේ.. මොනවද කරන්නේ.. ඔලුව පාවිච්චි කරන්න ඕනේ මෙතන.” යනුවෙන් බැන වදිනවා..

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!