Gossip

දේශපාලන වේදිකාවේ පෙරළිකාර චරිතයක් වූ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය යුගදිවියට පා තබයි – Photos

රෝහිත අබේගුණවර්ධන කියන්නේ දේශපාලනය තුල නිතරම කතාබහට ලක්වෙන චරිතයක්.
ඔහුගේ ආදරණිය දියණිය වන නිත්‍යා අබේගුණවර්ධන පසුගියදා යුගදිවියට පා තබා තිබෙනවා.
කොළඹ සුපිරි හෝටලයකදී මෙම මංගල උත්සවය පවත්වා තිබුණා.
වෛද්‍ය ශිෂ්‍යාවක් වන ඇයගේ අතගෙන තිබුණේ මහනුවර ව්‍යාපාරිකයෙකු වන ගයාන් සේරම් සමඟයි.

එහි ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!