Gossip
භාතිය සංතුෂ් කරපු උදව්ව හැමෝම ඉස්සරහ දිනේෂ් මතක් කළ හැටි – “ඔබ නිසා” ප්රසංගයේදී වෙච්ච අපූරු සිදුවීම මෙන්න
පසුගිය 10, 11 සහ 12 යන දිනයන්වලදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ භාතිය සංතුෂ්ගේ “ඔබ නිසා” ප්රසංගය ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුණා. මෙම...