Gossip
“මගේ ජංගම දුරකථනයට එනවා කෙටි පණිවුඩයක්. ඒකෙ තියෙන්නෙ සාමදානයෙන් සැතපේවා කියලා. ඉතින් මට හිතෙනව යකෝ මම මැරුනනම් මේක කව්ද කියවන්නෙ කියලා.”
පසුගිය දිනෙක එක්වරම අපට අසන්නට ලැබුණු එක්තරා පුවතකින් අපේ හදවත් කම්පාවට පත්වුණා. එම පුවත තමයි වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට ප්‍රවීණ රංගන...