Gossip

පිටිය දෙවනත් කරමින් කුසල්ගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින තරගය මේ වනවිට පැවැත්වෙනවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් ශතකයක් වාර්තා කළා.
ඒ ඔහුගේ සිව්වැනි ශතකයයි.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 371 ක් රැස් කලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!