Gossip
“වැසිකිලියක් නෑ ,වතුර නෑ ,අදින්න තියෙන්නේ එක සිවුරයි.” – වකුගඩුවක් අලෙවි කර සංඝාවාසය තනා ගන්න වෙර දරන බුද්ධ පුත්රයා – වීඩියෝ
සිය වකුගඩුවක් තවත් අයෙකුට ජීවත්වීම සඳහා ලබාදී තම විහාරස්ථානය ඉදිකරගැනීමේ දැවැන්ත උත්සාහයක නිරතව සිටින හිමිනමක් අනුරාධපුර දිස්ත්රික්කයේ පලුගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වයාඋල්පත...