Gossip

“ඔයාට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් මැණික.හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි” – ජනප්‍රිය නිළි චතුරිකා පීරිස්ගේ උපන්දිනය සැමරූ හැටි – Photos

චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමසිංහ කියන්නේ සිය රංගන හැකියාවෙන් රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක්.
චතුරිකා පීරිස්ගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.
මේ වේනුවෙන් චතුරිකාගේ ආදරණීය සැමියා වන ගයාන් වික්‍රමතිලක මුහුණුපොතේ සටහනක් තබමින් ඡායාරූපයක් දමා තිබුණා.

එහි සඳහන්ව තිබුණේ “ඔයාට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් මැණික.හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි” යනුවෙන්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!