Gossip

පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර නැවතත් පොලිස් නිල ඇඳුමින් සැරසුනු හැටි – Photos

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතා අද සහකාර පොලිස් නිලධාරීවරයෙකුට අයත් ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණා.

රංගේ බංඩාර මහතා තමන්ට ඇමතිකමක් නොලැබිම ගැන දැඩි අප්‍රසාදයෙන් යුතුව පසු ගිය දින කථා කරමින් සිටින අතර තුරදි මෙසේ මුහුණු පොතට සහකාර පොලිස් නිලධාරිවරයෙකුගේ ඇඳුමින් සැරසී පිංතුර කිපයක් මුදා හැර ඇත්තේ සිය බිරිඳද සමඟින් වීම විශේෂත්වයක්.

දේශපාලනයට පිවිසිමට පෙර පොලිස් නිලධාරිවරයකු ලෙස සේවය කල රංගේ බංඩාර මහතා පොලිසිය දැඩි ලෙස විවේචනය කිරීම නිසාම ඒ සමයේ දේශපාලන පළිගැනිමට ලක් වු බව ද පැවසෙයි.

පසුව පොලිස් සේවයට සමුදී දේශපාලනයට පැමිණිය ද පසුගිය වසරේ ඔහුට සිදුවු දේශපාලන අසාධාරණකමට නැවත පොලිස් දෙපාර්තුමේන්තුව මඟින් සහකාර පොලිස් අධිකාරි ධුරය පිහිටුවා විශ්‍රාම ගන්වා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!