Gossip
“වයස අවුරුදු 106යි.. අම්මත් අවුරුදු 106ක් හිටියා, වෙදකමටත් වින්නඹුකමටත් මුදල් අය කළේ නෑ..” – දරුවන් දෙතුන්සීයකට මෙලොවට එන්නට අතදුන් රොසලින් නෝනා – Photos
ගැයුමටත් වැයුමටත් ප්රසිද්ධයි “මම අකුරක්වත් දන්නේ නැති වුණාට වෙදකම් කළා, වින්නඹුකම කළා. ගැබිනි අම්මලා දෙතුන් සීයකගේ දරුවෝ මෙලොවට බිහිකරන්න මේ අත්දෙකෙන් කටයුතු...