Gossip

“මම කඩමල්ලක් ඇඳගෙන ජීවිතේ විඳිනවා. අනිත් අය හොඳට ඇඳගෙන ජීවිතේ විදෝනවා” – උපාධියක් අරන් පොල් කඩන රස්සාවක් කරන අපූරු මිනිසා – Exclusive

සමහරු ජීවිතේ විඳිනවා.
තවත් සමහරු ජීවිතේ විදෝනවා..
ලැබුණු දෙයින් සතුටු වෙන්නේ නැති, තමන්ට නොලැබුණු දේ ගැන දුක් වෙවී ජීවත් වෙන මිනිස්සු කොයිතරම්නම් මේ සමාජයේ ඉන්වද.
ඒ අය මැද උපාධියක් අරන් පොල් කඩන රස්සාවක් සතුටින් කරන අපූරු චරිතයක් අපිට හමුවුණා.
මේ ඔහුගේ ජීවිත කතාවයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!