Gossip

“පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ” – ශෂිකා නිසංසලා

කාගෙත් ආදරය දිනාගත්ත ජනප්‍රිය ගායිකාවක් තමයි ශෂිකා නිසංසලා කියලා කියන්නේ.

ඉතිං ශෂිකාගේ ආදරණීය පොඩි පුතා ප්‍රථමයෙන් පාසල් ගිය අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ඇය මුහුණු පොතට එක්කර තිබුණා.

ඉතිං ඇය එම ඡායාරූපවලට සටහනක් එක්කරමින් කියා තිබුණේ “පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ” කියලායි.

මේ එම ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!