Gossip

“අපිට නින්ද යන්නේ නෑ.. ජීවිතේ ගැන ආශාවක් නෑ.. තනියම ඉන්නකොට බයයි” – ආදාහනාගාරයක රැකියාව කරලා ජීවිත ගමන ගැටගහගන්න හිත හයිය මිනිසුන් – Exclusive

හීන, බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙන මේ ලෝකෙට ආපු අපි කවදාහරි දවසක මේ ලෝකෙන් යන්නම යනවා..
ඒ යද්දි අපි කිසිම දෙයක් අරගෙනනම් යන්නේ නෑ..
හිස් අතින් ජීවිතේ පටන් ගත්තු අපි හිස් අතින්ම ආපහු යන එක හොඳටම තේරුම් ගත්ත, හොඳටම දකින පිරිසක් ඉන්නවා..
ඒ තමයි ආදාහනාගාරයක සේවය කරන අය.
ඉතිං ඔවුන්ගේ අත්දැකීම් ගැන කතා කරලා බලන්න අපි හිතුවා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!