Gossip

ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර්ට පිළිකාවක් ?

බොලිවුඩයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ෂාහිඩ් කපූර් කියලා කියන්නේ.

ඉතිං මේ දවස්වල ඔහු ගැන සමාජ මාධ්‍යයන්වල අලුත් ආරංචියක් පැතිරෙමින් තියෙනවා.

හැබැයි මේ ආරංචිය ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට එරතම් සුබ ආරංචියක් නම් නෙවෙයි.

ෂාහිඩ්ට උදරයේ පිළිකාවක් වැළඳිලා තියෙනවා කියලා තමයි සමාජ මාධ්‍යයන්වල වාර්තා වන්ෙන්.

තවමත් 37 වන වියේ පසුවන ෂහිඩ්ගෙන් කරුණු විමසීමට උත්සහ කළත් ඒ සඳහා පිළිතුරු දීමට ෂහිඩ් ඉදිරිපත් වෙලා නැහැ කියලා තමයි කියන්නේ.

ෂහිඩ්ගේ වෛද්‍යවරයා පවසා ඇති අන්දමින් මෙලෙස උදරයේ පිළිකා තත්ත්වයේ මූලික අවස්ථාවේ ෂහිඩ් සිටින බව ඉන්දියානු පුවත් පවා වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් මේ කාරණාව සම්බන්ධයෙන් ෂහිඩ් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කියලායි.

ඒ හේතුවෙන් ප්‍රචාරය වන පුවත් පිළිබඳ සැලකිලිමත් නොවන ලෙස ඔහු රසික රසිකාවියන්ගෙන් එහිදී ඉල්ලා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!