Gossip

අලුත් අවුරුද්ද වෙනුවෙන් කේ. සුජීවාට, අජිත් මුතුකුමාරණ දුන්න සුපිරි තෑග්ග

කාගෙත් ආදරය දිනාගත්ත ජනප්‍රිය ගායක යුවළක් තමයි කේ. සුජීවා සහ අජිත් මුතුකුමාරණ කියලා කියන්නේ.

ඉතින් අලුත් අවුරුද්දට කේ. සුජීවාට සිය සැමියාගෙන් වටිනා තෑග්ගක් හම්බෙලා තියෙනවා.

ඇය එම ඡායාරූපවලට සටහනක් යොදමින් කියා තිබුණේ “අලුත් අවුරුද්දට මහත්තයාගෙන් මට ලැබුණු gift එක” කියලායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!