Gossip

වෙඩින් එකට මාධවී ඇන්තනී පළඳින උඩරට ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදිකාවක්.

ඉතින් ජැක්සන් ඇන්තනීගේ පවුලේ දරුවන් තිදෙනාම එකම දවසේ විවාහ වන පුවත අප ඔබට වාර්තා කළා.

මාධවී මනාලියක් විදියට හැඩවෙන්නේ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අතින්.

ඉතින් ලංකාවේ ප්‍රථම වතාවට රනින් නිමවෙන, මිලියන 07ක් වටිනා සාම්ප්‍රධායික උඩරට ආභරණ කට්ටලයක් තමයි චන්දිමාල් ඇය වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ.

මේ එහි ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!