Gossip

සුනඛයෙකුගේ බෙල්ලට සුරයක් දැම්මේ ඇයි..? දිඹුලාගලින් ඇසෙන අමුතු කතාව මෙන්න – Photos

යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කියන්නේ අතීතයේ සිටම මේ දක්වා ජන සමාජය තුල දැඩි විශ්වාසයක් තැබූ දෙයක්.
මේ නිසාම ප්‍රශ්නයක් කරදරයක් ආවම මිනිස්සු දුවන්නේ දේවාලවලට.
එක එක ප්‍රශ්න කරදරවලට ජප කරපු සුර වර්ග ශරීරයේ පැළඳීමත් අපිට හුඟක් වෙලාවට දකින්න අහන්න ලැබෙනවා.
මිනිස්සුන්ට සුර දාන එක සාමාන්‍ය දෙයක් වුණත් සතෙකුට සුරයක් දාලා තියෙනවා කිව්වොත් ඒක විශ්වාස කරන්න අමාරු දෙයක් වෙනවා වගේම කාටත් දැනෙන්නේ පුදුමයක්.
ඒත් ඒ විදිහේ කතාවක් ගැන අපිට අහන්න ලැබුණා.
ඒ පොළොන්නරුව අරලගංවිල මාර්ගයේ දිඹුලාගල කඳුපාමුල ආසන්නයේදී කැමරාවක සටහන්වුණු ඡායාරූපයකින්.
මෙම ඡායාරූපය අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවී තිබුණා.

එම ඡායාරූපය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!