Gossip

“මම කොකා පෙන්නලා නෑ.හැබැයි මට කොකා පෙන්නපු අයනම් ඕන තරම් ඉන්නවා. මන්ත්‍රී කෙනෙක්ව අරන් යන්න තලගුලි කියලා බෝඩ් එකක් ගහපු ලොරියක් පාර්ලිමේන්තුවට ආවා” – Exclusive

මේ දවස්වල දේශපාලන වේදිකාව ගොඩක් උණුසුම්..
ඉස්සරහට තියෙන මැතිවරණ ගැනත් ගොඩක් දෙනෙක් කතා වෙනවා.
ඉතිං මේ දේශපාලන උණුසුම ගැනත් තවත් සිදුවීම් ගැනත් අහන්න ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකරව වෙබ් ගොසිප් අපි හමුවුණා.

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!