Gossip

ජනප්‍රිය රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් අනතුරකට ලක්වෙයි

අද(28) අළුයම බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේදි ජනප්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා ගමන් ගත් මෝටර් රථය හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුරෙන් සුළු තුවාල ලැබු ඒ මහතා හොරණ මුලික රෝහලට ඇතුලත් කර තිබුණා.

රවීන්ද්‍ර යසස් මහතා අද අළුයම 4.30 පමණ බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි සිය මෝටර් රථයෙන් කරමින් සිටියදි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!