Gossip

මාර්ග නීති කඩ කළ වරදට දඩ කොලයක් දුන්නු පොලිස් නිලධාරියා සමඟ ටෙලි නිළි නෙතූ ප්‍රියංගිකා යුග දිවියට පා තබයි – Photos

පුංචි තිරයෙන් වගේම රිදී තිරයේ නැගී එන රංගන ශිල්පිණියක් තමයි නෙතූ ප්‍රියංගිකා කියන්නේ.
නෙතූ පසුගියදා යුගදිවියට පිවිස තිබෙනවා.
නෙතූ යුගදිවියට පා තබා තිබුණේ ඇය විසින් මාර්ග නීති කඩකල අවස්ථාවකදී දඩ කොලයක් ලබාදුන් පොලිස් නිලධාරියා සමඟයි.
මෙම සිද්ධිය පසුගිය කාලයේදී අන්තර්ජාලය පුරාම ලොකු කතාබහක්ද ඇතිකළා.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!