Gossip

අමල් පෙරේරාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් – මාකඳුර මධූෂ් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට – මධූෂ් නිසා බුකිය කැලඹුණු හැටි

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 25 දෙනෙකු ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී ඊයේ අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නැදිමාල් ද සිට ඇති බවට වාර්තා වුණා.

කෙසේවෙතත් මේ සමගම සමාජජාල මාධ්‍යයන්වලත් නිර්මාණාත්මක පෝස්ට් කිහිපයක් හුවමාරු වෙමින් පවතිනවා.

මේ ඒවායින් කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!