Gossip

“මධූෂ් මත්පැන් පානය කරලා, අමල් පෙරේරා කොකේන් ගහලා” මධූෂ් නිදහස් වන ලකුණු..?

පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු නිදහස් වනු ඇති බවට සමාජ මාධ්‍ය හරහා පුවත් පැතිර යමින් තිබෙනවා.
ඒ ඔවුන්ගේ සිදුකළ රුධිර පරීක්ෂාවකට පසුව බව සඳහන්.
මෙම රුධික පරීක්ෂණයෙන් පාතාල නායක මාකඳුරේ මධූෂ් මත්පැන් පමණක් පානය කර ඇති බවට අනාවරණය වී තිබෙන බවයි එම පැතිරෙන පුවත්වල සඳහන් වන්නේ.
කෙසේ වෙතත් පාතාල නායකයාගේ පෞද්ගලික සාදයට සහභාගී වූ ගායන ශිල්පී අමල් පෙරේරා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබෙන බවද මෙම වාර්තාවන්ගෙන් හෙළිවූ බවද සදහන්.
මේ පිළිබඳව පවසන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සිය මුහුණුපොතේ සටහනක් තබමින්.

එම සටහන පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!