Gossip

විමල්, දිනේෂ් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විදුලි සෝපානයේ සිරවෙයි – හදිසියේම මන්ත්‍රීවරු 12 දෙනෙකුට සිදුවූ අකරතැබ්බය නිසා උණුසුම් තත්ත්වයක්

අද උදෑසන පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවී සිටීමට සිදුවූ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා.
තමන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසකට විනාඩි 15 ක පමණ කාලයක් මෙලෙස සිරවී සිටීමට සිදුවූ බවයි ඔහු පැවසුවේ.
මෙම අවස්ථාවේදී ශ්වසන අපහසුතාද මතුවූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුුණා.
දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ බන්දුල, ඩලස් සහ දයාසිරි ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙකු එහි සිටි බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!