ඉන්දියාවේ විශාලතම යෝග මධ්‍යස්ථානය ජම්මු සහ කාශ්මීරයේ උදම්පූර් හි චෙනානි තෙහෙසිලයේ මන්තලෙයි ගම්මානයේ ඉදිකර ඇත. එහි විශේෂත්වය වන්නේ එම මධ්‍යස්ථානය පිහිටා ඇති...
2023-24 සඳහා විද්‍යා සහ තාක්ෂණ ඕස්ට්‍රේලියාව (STA) විසින් ඉන්දියානු සහ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු කාන්තාවක් 6 දෙනකු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව...
චීන රජයට එරෙහිව එරට වැසියන් ආරම්භ කළ විරෝධතා මාලාව හමුවේ එම ජනතාවගේ නිදහස් සිතුම් පැතුම් ඉස්මතු වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් තිදෙනෙකුට සහ පිරිමි පුද්ගලයෙකුට කස පහර ලබා දී තිබේ. සදාචාරයට සම්බන්ධ වැරදි සිදුකිරීමට සහ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් මොවුන්ට මෙම දඩුවම්...
ඉන්දීය උත්තර් ප්‍රදේශ් රජය මගින් ඉකුත් දා යුවල 2000 කගේ පමණ සහභාගිත්වයෙන් සාර්ථකව සමූහ විවාහ උත්සවයක් පැවැත්විය. ඒ ඉන්දියාව තුළ ක්‍රියාත්මක “Samoohik...
ඉන්දියාවේ දුම්රිය ක්ෂේත්රයට නව තාක්ෂණය ගෙන ඒමට එරට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ඒ අනුව ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ 2025 – 26 කාලසීමාව...
වසර පුරාවටම ස්වභාව සෞන්දර්යයෙන් පිරිපවතින කාශ්මීරයට සරත් ඍතුවේදී වැඩි ආකර්ශනයක් හිමි වෙයි. දශක ගණනාවක් පුරා පැවැති කැළඹිලි සහගත තත්ත්වයන් සමනය වී කාශ්මීරයේ...
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට උද්‍යාන, ව්‍යායාම් මධ්‍යස්ථාන සහ නානකාමර භාවිතා කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ. පසුගිය සතියේ තලේබාන් සංවිධානය ඇෆ්ගන් කාන්තාවන්ට රටේ...
ගවේෂණය කිරීමේ නොනිමි ආශාවකින් පෙළුණු ඩනිෂ් නබි කාශ්මීර නිම්නයේ සිය ගවේෂණ කටයුතු ආරම්භ කෙරුනේ තමන්ට ‘කාශ්මීරයේ ඉබ්න් බතුතා’ යන අනවර්ථ නාමයක් පටබැදෙනු...
ශීත ඍතුව එළඹීමත් සමග කාශ්මීරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වන බව ලෝකයට නොරහසක්. සීත ඍතුව කාශ්මීරයේ නිවෙස්වලට පැමිණෙන්න විටම කාශ්මීර වැසියන් සිය ආහාර...
“Joyland” චිත්‍රපටයට පකිස්තානය තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. එම චිත්‍රපටයට සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් සමග ආදරයෙන් බැදෙන පුද්ගලයකු අලලා...
2014 වසරේ සිට චීනයේ උයිගර් ප්‍රජාවේ කාන්තාවන්ට රජයේ මැදිහත්වීමෙන් හා බලහත්කාරයෙන් ජාතීන් අතර සිදුකරන විවාහවලට එළඹීමට සිදුවන බව වාර්තා වේ. කාන්තාවන් බලහත්කාර...
කාශ්මීර නිම්නය යනු කොළ පැහැයෙන් බැබලෙන ස්වභාවික සුන්දරත්වයෙන් අනූන හිමිපිට සුරපුරයක් ලෙස ප්රකටයි. එහි ඖෂධීය ශාක මෙන්ම වර්ණවත් මෙන්ම සුන්දරත්වයෙන් පරිපූර්ණ මල්...
ඉන්දියාවේ කාශ්මීරයේ ශ්‍රී නගර්හි හුදෙකලාව පිහිටි Central Perk cafe ආපන ශාලාව එහි යන එන දෙස් විදෙස් සංචාරකයින්ගේ සුප්‍රකට නවාතැන්පළක්. එහි හිමිකරුවන් වන්නේ...
උත්සහය සහ කැපවීම අතනොහැරීම හමුවේ ජීවිතය ජය ගත් නව යොවුන් තරුණයෙකු පිළිබඳ කාශ්මීරයේ ශ්‍රීනගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඔහු නමින් Gowhar Ahmad Tantray....
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.