අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (01) අදාළ සැකකරු අත්අඩංගුවටගත් බව පරසන්ගස්වැව පොලීසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට...
නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ වරදට ලංකාවේ අධිකරණයක් මගින් මෙතෙක් නියමකළ වැඩිම දඩ මුදල, මහර අධිකරණයේ අංක එක වැඩබලන මහෙස්ත්‍රාත් වාසනා එල්ලාවල මහත්මිය...
කොල්ලුපිටිය පොලිස් වසමේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රාත්‍රී කැරොකේ සමාජ ශාලාවක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහි සිටි විදෙස් ජාතික කාන්තාවක් තිදෙනෙකු, ඇතුළු...
17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ඇගේ අත්තම්මාට ගෙනැවිත් තිබූ ඖෂධ පෙති විශාල ප්‍රමාණයක් පානය කිරීම නිසා මියගොස් ඇති බව වාර්තා වෙනවා. වසර දෙකක...
“සුනිමල් මගේ යාලුවෙක්. ඒ අයගේ කට්ටිය ඇක්සිඩන්ට් වෙලා කියලා දැනගත්තහම මම එයාගේ ෆෝන් එකට කෝල් කරා දන්නේ නැතිව. බලන කොට යාලුවත් හැප්පිලා.”...
13 හැවිරිදි සිසුවියකට අතවර කළ ටියුෂන් ගුරුවරයෙක්ව පොලීසියට කොටුවී තිබෙනවා. සැකකරු පානදුර ප්‍රදේශයේ පංති පවත්වන ටියුෂන් ගුරුවරයෙක්. අතවරයට ලක් වූ සිසුවිය පන්තිය...
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මීගමුව ප්‍රදේශයේදී අද (30) අලුයම් කාලයේදී පොලීසිය විසින් වටලා තිබෙනවා. අදාළ වැටලීමෙන් ගණිකා නිවාසයේ කළමනාකරු...
සිය 6 හැවිරිදි දියණියව රැගෙන ඊයේ උදෑසන මවක් නිවසින් පිටත්ව තිබුණේ දහසක් බලාපොරොත්තු සිත තුළ රඳවා ගනිමින්. ඒ කෙසේ හෝ තම දියණියව...
සත් මහල් ගොඩනැගිල්ලකින් බිමට වැටී දරුවෙක් මියගිය පුවතක් බම්බලපිටියෙන් වාර්තා වෙනවා. ඊයේ (28) සවස් කාලයේදී බම්බලපිටිය ක්‍රෙස්ටර් ප්‍රදෙස පිහිටි මහල් 7කින් යුතු...
ජයන්ත රණසිංහ යනු මෙරටින් වාර්තාවූ පළමු කොවිඩ් ආසාදිත ශ්‍රී ලාංකිකයායි. පසුගිය කාලයේ ඔහු පිළිබඳව මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබුණා. ඒ කොවිඩ්...
නාවලපිටිය, සේලන්බිජ් ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කියන 8 හැවිරිදි දැරිය ඇයගේ පියා විසින් රැගෙන ගොස් ඇතැයි නාවලපිටිය පොලීසිය පවසනවා. සිය අනියම් සැමියාගේ...
කොච්චිකඩේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගීවූවන් 100කට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය...
කරන්දෙණිය ප්‍රදේශයේ පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි වියේ...
දෂ්ට කරපු නයා සමග රඹුක්කන රෝහලෙන් කෑගල්ල මහ රෝහලට මාරුකර යවන ලද නයි නටවන්නෙකු නිසා කෑගල්ල මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය...
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කීවා. ඊයේ (24) රාත්‍රී කාලයෙදී කොල්ලුපිටිය පොලිස්...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.