Gossip

තට්ටු හතේ ගොඩනැගිල්ලෙන් දරුවා ව දැම්මා ද? වැටුණා ද? – පොලීසිය විමර්ශන අරඹයි

සත් මහල් ගොඩනැගිල්ලකින් බිමට වැටී දරුවෙක් මියගිය පුවතක් බම්බලපිටියෙන් වාර්තා වෙනවා.

ඊයේ (28) සවස් කාලයේදී බම්බලපිටිය ක්‍රෙස්ටර් ප්‍රදෙස පිහිටි මහල් 7කින් යුතු ගොඩනැගිල්ලකින් එම දරුවා ඇදවැටී තිබුණා.

පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ 15 හැවිරිදි දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!