Gossip

කස පහර කෑ කාන්තාවෝ…

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් තිදෙනෙකුට සහ පිරිමි පුද්ගලයෙකුට කස පහර ලබා දී තිබේ.

සදාචාරයට සම්බන්ධ වැරදි සිදුකිරීමට සහ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් මොවුන්ට මෙම දඩුවම් පැමිණවීම සිදුකර ඇති බව සදහන් වේ.

තලේබාන් ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ උපරිමය 36 කට යටත්ව අදාළ පුද්ගලයන්හට කස පහර ලබාදීම සිදුකර ඇති බවයි.

තලේබාන් සංවිධානයේ උත්තරීතර නායකයා වන හිබයුතුල්ලා අකුසන්දේ විසින් ඉස්ලාමීය ශරියා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පසුගියදා කළ නියෝගයෙන් අනතුරුව මෙම දඩුවම් පැමිණවීම සිදුකර ඇති බව සදහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!