Gossip
ජාතික රෝහලෙන් කුඩම්මාගේ සැලකිලි ලැබුනු STF නිළධාරින්ගේ සුවදුක් බලන්න පොලිස් රෝහලට හදිසියේ ආ අමුත්තා
සයිටම් විරෝධී උද්ඝෝෂණයේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් සහ පොලිස් නිළධාරින් කිහිපදෙනෙකු තවමත් නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබනවා. ඔවුන්ගෙන්...