Gossip

කිසිම භවයක මෙවන් විපතක් එපා – රහසක් ඉතුරුකර ජීවිතයෙන් සමුගන්නට වුණු තරින්දි ගැන පාසල් මිතුරියන් කියන කතාව

තරින්දි ආලෝකාගේ මරණය මේ මොහොත වනතුරුත් ගොඩක් දෙනෙකුට අභිරහසක්.

ඇයගේ මලසිරුර සොයා ගැනුනේ ඇය ජීවත් වූ සුවිසල් නිවසේ ඇදක් මත තිබියදියි.

ඇයගේ පාසල් මිතුරියන් මෙම මරණය පිළිබදව තවමත් සිටින්නේ දැඩි වේදනාවෙන් හා අදහාගත නොහැකිවයි.

මිතුරියගේ අභාවය පිළිබදව ඔවුන් ෆේස්බුක් ගිණුමේ මෙලෙස ශෝකය පළකර තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!