Gossip

කොළඹ රාත්‍රී සමාජශාලා සහ කැරෝකේ ක්ලබ් වල වෙන හොර වැඩ ගැන ඉරාජ් යූටියුබ් චිත්‍රපටයක් හදලා

පහුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ඉරාජ්ගේ වස්සානේ හීනේ ගීත වීඩියෝව.

මේ වීඩියෝව ගැන සමාජ ජාල වෙබ් අඩවි තුලත් දැඩි කතාබහක් ඇතිවුණා.

ඉතින් මෙවැනි ආන්දෝලනාත්මක ගීත වීඩියෝ රැසක් නිර්මාණය කළ ඉරාජ් අලුත් වැඩක් කරලා.

මේ නිර්මාණය කෙටි චිත්‍රපටයක්. එම චිත්‍රපටයේ නම ක්ලියෝපැට්රා.

කොහොමවුනත් මේ අලුත් නිර්මාණය youtube චිත්‍රපටයක් වන අතර එහි ගීතයක් ද සමන්විත වනවා කියලා තමයි අපට ආරංචි වුණේ.

සමාජශාලා වල රහසිගත සිදුවන සත්‍ය සිදුවීම් පාදක කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා. මේ කතාව ඒ සමාජ ශාලාවක සේවය කරන තරුණියක් වටා ගෙතුණු කතාවක්.

ත්‍රාසය, බිතිය, විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් මෙම චිත්‍රපටය ඉදිරි දින කිහිපයේ අන්තර්ජාලයට එක් කිරීමට Iraj production ආයතනය තීරණය කර තිබෙන කියලා තමයි වාර්තා වෙන්නේ.

මේ එම චිත්‍රපටයට අදාළ ඡායාරූප කිහිපයක්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!