Gossip

දැඩි සත්කාර ඒකකයේදී රෝහල් සේවකයෙක් සිසුවියක් දූෂණය කරයි

17 හැවිරිදි පාසල් සිසුවියක් රෝහලක දී රෝහල් සේවකයෙකු අතින් දූෂණය වී තිබෙනවා.

ඒ අදාල සිසුවිය එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මේ සිද්ධිය වාර්තා වන්නේ ඉන්දියාවේ කාන්පූර් ප්‍රදේශයෙන්.

සිද්ධියෙන් කුපිත වූ පිරිස් කාන්පූර් පොලිසියට හා එහි නිළධාරින්ට දරුණු ලෙස පහරදී තිබෙනවා.

රාත්‍රී කාලයේ රෝහල් සේවකයෙකු තමන් අසලට පැමිණි බවත් තමන්ගේ ඇදුම් තෙත්වී ඇති නිසා එවා මාරු කල යුතු බවත් ප්‍රකාශකර තිබෙනවා.

අදාළ සේවකයා තමන්ට යම් දෙයක් පානය කිරීමට දුන් බවත් ඉන් පසු තමන් මත් වූ බවත් ඇය ප්‍රකාශකළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!