Gossip

දයාසිරි සමග හැප්පුණු මාලිංගට මොකද වුණේ? – ෆිට්නස් ටෙස්ට් එකෙන් පසු නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඉදිරි ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සිදු වුණා.

ඒ අනුව සිම්බාබ්වේ තරගාවලිය සදහා පළමු ලයිස්තුවේ ක්‍රීඩකයන් තිස් දෙනාගේ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

තිස් දෙනාගේ සංචිතයට පිතිකරුවන් නව දෙනෙක් , දග පන්දු යවන්නන් හත් දෙනෙක් ,තුන් ඉරියව් ක්‍රීඩකයන් හය දෙනෙක්ගෙන් සහ වේග පන්දු යවන්නන් අට දෙනෙකුගෙන් සමන්විත වනවා.

ඉදිරි ත‍රගාවලි සදහා නම් කළ තිස් දෙනාගේ සංචිතය පහතින්

පිතිකරුවන්
1.Upul Tharanga(Batsman)(Vice-Captain)
2.Niroshan Dickwella(W)(Batsman)
3.Kusal Mendis (Batsman)
4.Sadeera Samarawickrama(Batsman)
5. Danushka Gunathilaka(Batsman)
6.Kusal Perera(Batsman)(Still might be Injured from the match againist india in the ICC Champion Trophy)
7.Dinesh Chandimal(Batsman)
8.Sandun Weerakkody(Batsman)
9.Dhananjaya De Silva (Batsman)

දග පන්දු යවන්නන්
1 .Lakshan Sandakan(Slow left-arm chinaman)
2.Wanidu Hasaranga (Right Arm Leg Spinner)
3.Amila Aponso(Slow left-arm orthodox)
4.Akila Dananjaya(Right-arm offbreak)
5.Dilruwan Perera(Right-arm offbreak)
6.Malinda Pushpakumara(Slow left-arm orthodox)
7.Seekkuge Prasanna (Right Arm Leg Spinner)

තුන් ඉරියව් ක්‍රීඩකයන්
1.Angelo Mathews (Captain)(All-Rounder)(Right-arm fast-medium)
2.Asela Gunarathne(All-Rounder)(Right-arm Off Spin)
3.Dasun Shanaka(All-Rounder)(Right-arm fast-medium)
4.Milinda Siriwardana(All-Rounder)(Slow left-arm orthodox)
5.Thisara Perera(All-Rounder)(Right-arm fast-medium)
6.Nuwan Kulasekara(All-Rounder)(Right-arm medium)

වේග පන්දු යවන්නන්
1.Vikum Sanjaya(Right-arm fast-medium)
2.Lahiru Madushanka(Right-arm fast-medium)
3.Lahiru Kumara(Right-arm Fast)
4.Dushmantha Chameera(Right-arm Fast)
5.Lasith Malinga(Right-arm fast-medium)
6.Suranga Lakmal(Right-arm fast-medium)
7.Nuwan Pradeep(Fast Bowler)(140Km/h+)
8. Asitha Fernando(Right-arm fast-medium)

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!